සිහිවටනය සේ කුමක් ලියන්නද(Sihivatanaya se kumak liyannada)
Abewardana Balasooriya · Submitted by Monkey_2
Intro
A A D E
A A F#m F#m
A A A A
A A A A
A
Chorus
A E A
සිහිවටනය සේ කුමක් ලියන්නද
E
ඔබේ සුවඳ රැදි සමරු පොතේ..
Bm A
සිතුවිලි සහසින් සිතක උපන්නත්
E7 A
කුමක් ලියන්නද සමරු පොතේ....//
Inter
A A E E
D D D A
D D A E
A A A A
A A
Verse 1
A D
දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
D E A
ආසිරි රේඛා සුහද පැතුම්...//
A E
ඔබේ නුවන් මට කීදේ රහසින්
A
ලියන්න ආසයි මියුරු සිතින්....
Chorus
A E A
සිහිවටනය සේ කුමක් ලියන්නද
E
ඔබේ සුවඳ රැදි සමරු පොතේ..
Bm A
සිතුවිලි සහසින් සිතක උපන්නත්
E7 A
කුමක් ලියන්නද සමරු පොතේ....
Verse 2
A D
ඈ...ත දිහාවක ආ...දර වෙරළේ
D E A
අපි හමු වූයෙමු අරැණ උදේ...//
A E
එවන් අපේ පොඩි කතන්දරේ මම
A
ලියා.. තියන්නද සොදුරු ළඳේ...
Chorus
A E A
සිහිවටනය සේ කුමක් ලියන්නද
E
ඔබේ සුවඳ රැදි සමරු පොතේ..
Bm A
සිතුවිලි සහසින් සිතක උපන්නත්
E7 A
කුමක් ලියන්නද සමරු පොතේ....//