රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ (Ra pal rakina kurahan pahena heene)

Abewardana Balasooriya · Submitted by Monkey_2

Intro

Dm Dm F F
Gm Gm Dm Dm
Dm Dm B♭ B♭
C C Dm Dm

Chorus

Dm B♭ Dm
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
A B♭ C Gm Dm
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ...
Dm G Dm A
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
A B♭ C Gm Dm
මාසේ පෝය දා ‍ වාගෙයි ගම්මානේ...

Inter

Dm Dm B♭ B♭
Gm Gm Dm Dm
Dm Dm F F
C C Dm Dm

Verse 1

Dm G Dm Gm A
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට....
A B♭ C Gm Dm
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
Dm G B♭ A
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
A A7 B♭ Dm A Dm
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

Verse 2

Dm B♭ Dm
හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
A B♭ C Gm Dm
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
Dm G Dm
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
A B♭ C Gm Dm
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

Inter

Dm Dm B♭ B♭
Gm Gm Dm Dm
Dm Dm F F
C C Dm Dm

Verse 3

Dm G Dm Gm A
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි..........
A B♭ C Gm Dm
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි.....
Dm G Dm
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි.....
A A7 B♭ Dm A Dm
කුරහන් කපන දා මා සිහිකරන්නයි....

Chorus

Dm B♭ Dm
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
A B♭ C Gm Dm
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ...
Dm G Dm A
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
A B♭ C Gm Dm
මාසේ පෝය දා ‍ වාගෙයි ගම්මානේ...