මගෙ හිත පිරී තිබෙන්නේ(Mage hitha piree thibenne)

Abewardana Balasooriya · Submitted by Monkey_2

Intro

Em/D C/B Em Em
Am/G D/B Em Em
B B C B
Em G G G
B B Em Em

Chorus

Em G Em
මගෙ හිත පිරී තිබෙන්නේ...
G D
ඔබ ගැන සිතිවිල්ලෙන්
C B
වෙන කිසිවකු ගැන හිතන්න
B7 Em
හදවතට ඉඩක් නැහැනේ...
Em G Em
මගෙ නෙත රැඳී තිබෙන්නේ...
G D
ඔබගේ සඳ මුහුණයි
C B
වෙන කිසිවකු හෝ දකින්න...
B7 Em
දෙනුවනට ඉඩක් නැහැනේ...

Inter

D D C C
B Am G Em
Am Am G G
D B Em Em
B B Em D
C D

Verse 1

Em D B
අප ළං කරවා.. කාලය පියඹා...
Em
ආලය ගැන විමසයි...
Em D B
කවුරුන් වේවා... හමු වූ මොහොතේ...
Em
මට ඔබ ගැන පවසයි

Chorus

Em G Em
මගෙ හිත පිරී තිබෙන්නේ...
G D
ඔබ ගැන සිතිවිල්ලෙන්
C B
වෙන කිසිවකු ගැන හිතන්න
B7 Em
හදවතට ඉඩක් නැහැනේ...
Em G Em
මගෙ නෙත රැඳී තිබෙන්නේ...
G D
ඔබගේ සඳ මුහුණයි
C B
වෙන කිසිවකු හෝ දකින්න...
B7 Em
දෙනුවනට ඉඩක් නැහැනේ...

Verse 2

Em D B
කඳුළැල් මැදුරේ... හසරැල් නැවතී...
Em
සෙනෙහස ගැන පවසයි...
Em D B
පීදෙන පියුමන්... දළුලන තුරු වැල්...
Em
මට ඔබ ගැන පවසයි...
Em C D B7 Em
වසන්තය කියන්නේ ඔබටයි මටයි...////