කවුද ආවේ කවුද ආවේ(Kauruda awe kauruda awe)

Abewardana Balasooriya · Submitted by Monkey_2

Intro

G Em G Em
G Em G G
G D C G
G Bm Am G
B B Em Em

Chorus

Am A♭ D G
කවුද ආවේ... කවුද ආවේ...
Am A♭,C D G
කවුද ආවේ... කවුද ආවේ...
G B C
ඔබට හොරා ඔබ හදේ රැඳි උන්
Am D G
මිනිස් රුවයි ආවේ...//

Inter

G Bm G G
G A D G
G D C G
Em C G G

Verse 1

G Bm Em G
මිනිස් හඬක් නැති මහ මැදුරක් විය
G Bm C Am
තනි මිනිසෙක් වසනා…
Bm C D G
පාළු මකන්නට ඒ මහ මැදුරට
Em C G
ආයෙමි දුර ඉඳලා…

Chorus

Am A♭ D G
කවුද ආවේ... කවුද ආවේ...
Am A♭,C D G
කවුද ආවේ... කවුද ආවේ...
G B C
ඔබට හොරා ඔබ හදේ රැඳි උන්
Am D G
මිනිස් රුවයි ආවේ...

Verse 2

G Bm Em G
සදා නොදැල්වූ මිනි පහනක් විය
G Bm C Am
ගනඳුර මැද රඳනා…
Bm C D G
සදා අවුළුවමි එවන් පහන් සිල
Em C G
රන්වන් රූ මවනා..
Am A♭ D G
කවුද ආවේ... කවුද ආවේ...
Am A♭,C D G
කවුද ආවේ... කවුද ආවේ...
G B C
ඔබට හොරා ඔබ හදේ රැඳි උන්
Am D G
මිනිස් රුවයි ආවේ...//