දිනෙක මතුදා දෛවයෝගෙන් (Dineka Mathuda Daiwayogen Chords)

Abewardana Balasooriya · Submitted by Monkey_2

Intro

D F#m Bm D
G A G D
D C A7 D

Chorus

D G
දිනෙක මතුදා දෛවයෝගෙන්
Em A7 D
ඔබව හමුවේ නම්..
A A7 Em
සිතැඟි ඉවසා වේදනා දුන්‌
G A A7 D
ආදරේ මා.. පවසන්නම්‌//

Intro

D F#m Bm D
G G G D
D G A7 D

Verse 1

GEm Bm
බැඳි ආදරේ.. සඟවා හිතේ
A A7 D
නොකියා මෙමා උන්නා..
G Em Bm
ඔබ දන්නෙ නෑ.. මා කීවෙ නෑ
A A7 D
හඬනා හැඟුම්‌ පෙන්නා.. ළයේ
A A7 D
ආදරෙන්‌ අමතා..

Chorus

D G
දිනෙක මතුදා දෛවයෝගෙන්
Em A7 D
ඔබව හමුවේ නම්..
A A7Em
සිතැඟි ඉවසා වේදනා දුන්‌
G A A7 D
ආදරේ මා.. පවසන්නම්‌

Verse 2

G Em Bm
ඉරණම්‌ ලෙසින්‌.. වෙන්වී මගෙන්‌
A A7 D
හෙට හෝ ඔබත්‌ යාවී..
G Em Bm
තනිවු මගේ.. පෙම්‌ චේතනා
A A7 D
මට රැ රීදුම් දේවී.. හදේ
A A7 D
පසුතැවී කඳුලේ ..

Chorus

D G
දිනෙක මතුදා දෛවයෝගෙන්
Em A7 D
ඔබව හමුවේ නම්..
A A7Em
සිතැඟි ඉවසා වේදනා දුන්‌
G A A7 D
ආදරේ මා.. පවසන්නම්‌
A A7Em
සිතැඟි ඉවසා වේදනා දුන්‌
G A A7 D
ආදරේ මා.. පවසන්නම්‌
A A7Em
සිතැඟි ඉවසා වේදනා දුන්‌
G A A7 D
ආදරේ මා.. පවසන්නම්‌...