බොඳ මීදුම් කඳු රැල්ලේ (Bonda Meedum Kandurelle Chords)
Abewardana Balasooriya · Submitted by Monkey_2
Chorus
A♭ D♭
බොඳ මීදුම් කඳු රැල්ලේ
E♭ A♭
සුරංගනා රජ දහනේ
E♭
ඔබේ සිනා කඳුළු බිඳත්
A♭ D♭ E♭ A♭
හෙටත් වාසනා හෙටත් වාසනාවන්
A♭ D♭
සිහින නදී රළ රැල්ලේ
E♭ A♭
පැතුම් රුවන් රන් ඔරුවේ
E♭ A♭ D♭
ඔබේ නිමල නිද්රා ගී මටත් වාසනා
E♭ A♭
මටත් වාසනාවන්
Verse 1
A♭ D♭ E♭ D♭ A♭
සිතක තැවුල් සන්සිදිලා මිටියාවත මල් ඉසිලා
D♭ E♭
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා
E♭7 A♭
මටත් වාසනාවන්
A♭ D♭ E♭
රෑ සියන්නෙ නොනිමි නාද සැවුල් කොවුල්
D♭ A♭
විහඟ ගීත
D♭ E♭
අපට ඇරුණු හුදකලාව මටත් වාසනා
E♭7 A♭
හෙටත් වාසනාවන්
Chorus
A♭ D♭
බොඳ මීදුම් කඳු රැල්ලේ
E♭ A♭
සුරංගනා රජ දහනේ
E♭
ඔබේ සිනා කඳුළු බිඳත්
A♭ D♭ E♭ A♭
හෙටත් වාසනා හෙටත් වාසනාවන්
A♭ D♭
සිහින නදී රළ රැල්ලේ
E♭ A♭
පැතුම් රුවන් රන් ඔරුවේ
E♭ A♭ D♭
ඔබේ නිමල නිද්රා ගී මටත් වාසනා
E♭ A♭
මටත් වාසනාවන්
Verse 2
A♭
මාල හතක් පලදන්නට
E♭ A♭
හීන හතක් එළි වන්නට
G#m A♭ D♭
දොළොස්මහේ පහන් නිවී මටත් වාසනා
E♭7 A♭
හෙටත් වාසනාවන්
A♭
අනාගතය කිරුළු දරා
E♭ A♭
දෙපාමුලට වඩින තුරා
G#m A♭ D♭
ළවන් පොඟන මියුරු තෙපුල් මටත් වාසනා
E♭7 A♭
හෙටත් වාසනාවන්
Chorus
A♭ D♭
බොඳ මීදුම් කඳු රැල්ලේ
E♭ A♭
සුරංගනා රජ දහනේ
E♭
ඔබේ සිනා කඳුළු බිඳත්
A♭ D♭ E♭ A♭
හෙටත් වාසනා හෙටත් වාසනාවන්
A♭ D♭
සිහින නදී රළ රැල්ලේ
E♭ A♭
පැතුම් රුවන් රන් ඔරුවේ
E♭ A♭ D♭
ඔබේ නිමල නිද්රා ගී මටත් වාසනා
E♭ A♭
මටත් වාසනාවන්