නදීෂානී(භවයෙන් භවේ)(Bhawayen bhawe pathuman pura)
Abewardana Balasooriya · Submitted by Monkey_2
[Intro/Inter]
G G F G
G G G G
G G F G
Chorus
G F
භවයෙන් භවේ පැතුමන් පුරා..
C Dm G
ආවේ සොයා මා හද ආදරේ
C G
නදීෂානී..නදීෂානි..
F G
නදීෂානි..නදීෂානි
Verse 1
G Bm C G
නෙතු කැන් සැලේ මා හද ගිම් නිවා
Bm C G
දෙසවන් පුරා ඒ හසරැල් සලා
F G
පිපි මල් සිනාවේ මධු රොන් සලා
F GFG
ළැතැවුල් නිවා ඈ මට ළං වෙලා
Chorus
G F
භවයෙන් භවේ පැතුමන් පුරා..
C Dm G
ආවේ සොයා මා හද ආදරේ
C G
නදීෂානී..නදීෂානි..
F G
නදීෂානි..නදීෂානි
Verse 2
G Bm C G
නටඹුන් අතීතේ දෑතින් වසා
Bm C G
අද මෙන් සදා කල් සනසන්න මා
F G
දිවි මං තලාවේ සෙවනක් සොයා
F GFG
යුගයෙන් යුගේ දී හමුවන්න මා
Chorus
G F
භවයෙන් භවේ පැතුමන් පුරා..
C Dm G
ආවේ සොයා මා හද ආදරේ
C G
නදීෂානී..නදීෂානි..
F G
නදීෂානි..නදීෂානි