අයන්න කියන්න (Ayanna kiyanna)
Nanda Malani · Submitted by Monkey_2
[Intro/Inter]
C C G C
C C G C
Chorus
C
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
F C
එන්න මගේ මල්ලී
F C Em
දුවන්න පනින්න නටන්න ගයන්න
G G7 C
එන්න මගේ නංගී...//
Verse 1
C
පාසල නම් රන් දෙවොලේ
C7
දෙවියන් වන් ගුරු කැළගේ
F
සිත දිනමින් පා හෙවණේ
G C
ශිල්ප ලබා මතු දවසේ
F C Em
ලෝකය දකින්න එහි සැරිසරන්න
G G7 C
එන්න මගේ මල්ලී...
G G7 C
එන්න මගේ නංගී...
Chorus
C
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
F C
එන්න මගේ මල්ලී
F C Em
දුවන්න පනින්න නටන්න ගයන්න
G G7 C
එන්න මගේ නංගී...//
Verse 2
C
කාසි පනම් හිටි හැටියේ
C7
සතුරෝ ගෙන යති රහසේ
F
පොතින් පතින් ලද දැණුමේ
G C
ධනය සදාකල් සුරැකේ
F C Em
ඥානය වඩන්න කාලය ගෙවන්න
G G7 C
එන්න මගේ මල්ලී...
G G7 C
එන්න මගේ නංගී...
Chorus
C
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
F C
එන්න මගේ මල්ලී
F C Em
දුවන්න පනින්න නටන්න ගයන්න
G G7 C
එන්න මගේ නංගී...//