අරලිය ලන්දට(Araliya landata)

Nanda Malani · Submitted by Monkey_2

Intro

A♭m F# A♭m F#
A♭m F# A♭m A♭m
A♭m F# F# A♭m
A♭m A♭m E♭sus4 E♭sus4
A♭m A♭m A♭m A♭m

Chorus

A♭m F# A♭m F# A♭m
අරලිය ලන්දට – සඳ පායන කොට
A♭m F# A♭m F# A♭m
තුරුලිය මල් වට – බඹරු බමන විට
A♭m
සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට
C# A♭m
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
F# A♭m
ගී පද ලියැවෙනවා…

Verse 1

C# A♭m
රඹවන් හේනේ – කරල් පැසෙන කොට
අඹ මල් ගානේ –
C# A♭m
ගිරව් හඬන විට දොඹ තුරු මානේ
C#
සෙවන දකින මට
A♭m F# A♭m
ඔබ ගැන සිහිවෙනවා – එතකොට
F# A♭m
සිතිවිලි ඉගිලෙනවා…

Chorus

A♭m F# A♭m F# A♭m
අරලිය ලන්දට – සඳ පායන කොට
A♭m F# A♭m F# A♭m
තුරුලිය මල් වට – බඹරු බමන විට
A♭m
සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට
C# A♭m
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
F# A♭m
ගී පද ලියැවෙනවා…

Verse 2

C# A♭m
දඬු‍වැල් බෑ මී – සුවඳ දැනෙන කොට
C#
පඬුවන් අහසේ – තරු පායන විට
A♭m F# A♭m
හැඬුමට නොහැකිව –
C# A♭m F# A♭m
දෙඇස වසන මට ඔබ ගැන සිහි‍වෙනවා – එතකොට
F# A♭m
සිහිනය උපදිනවා….

Chorus

A♭m F# A♭m F# A♭m
අරලිය ලන්දට – සඳ පායන කොට
A♭m F# A♭m F# A♭m
තුරුලිය මල් වට – බඹරු බමන විට
A♭m
සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට
C# A♭m
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
F# A♭m
ගී පද ලියැවෙනවා…